අද(17) සිට ලබන 19 වනදා දක්වා දින 3ක් දුම්රිය ගමන් වාර 86ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
රජය මගින් විශේෂ දින තුනක නිවාඩුවක් ප්රකාශයට පත් කිරීමට අනුකූලව මෙම තීරණය ගෙන ඇති අතර දිනපතා ක්රියාත්මක වන කාර්යාල දුම්රියද මෙයට ඇතුලත් වේ.