දුම්රිය මාර්ග ජලයෙන් යටවීම නිසා දුම්රිය ගමන්වාර 03ක් අවලංගු කෙරේ December 21, 2019 3:26 pm No Comments කොළඹ, කොටුව, මඩකලපුව අතර සහ කොළඹ කොටුව පොළොන්නරුව අතර ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය 03 ක් අවලංගු කර ඇත. ඒ, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ග ජලයෙන් යටවීමෙන්ය.