News

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

දුම්රිය පරිපාලන ගැටළුවක් මුල් කර ගනිමින් මෙලෙස වර්ජනයක් සිදු කරන බව වාර්තා වෙයි.