දුම්රිය වර්ජනය අවසන් October 7, 2019 4:35 pm No Comments ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සමඟ පවතී සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති කියයි. වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයින් අඛණ්ඩ දින 12 ක් වැඩ වර්ජනයේ නිරත විය.