News

දෙමටගොඩත් පිපිරීමක්

දෙමටගොඩ ප්‍රදේශයේ පිපිරීමක් සිදු වි ඇත.

දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම සිදු වි ඇති බව වාර්තා වේ.