News

දෙමටගොඩ නිවසක පිපිරීමක් – කාන්තාවන් දෙදෙනෙකුට තුවාල

දෙමටගොඩ මහවිල මාවත ප‍්‍රදේශටේ නිවසක සිදුව ඇති පිපිරීමක් හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් රෝහල් ගත කර ඇත.

අද (15) දින උදෑසන 8යි 45ට පමණ දෙමටගොඩ මහවිල පටුමඟ සමන්තවත්ත ප්‍රදේශයේ මෙම පිපිරිම සිදුවී ඇති අතර කාන්තාවන් දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන්දෙ මටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.