දෙමටගොඩ – මරදාන අතර දුම්රිය එංජිමක් පෙරළෙයි December 19, 2019 4:22 pm No Comments දෙමටගොඩ සහ මරදාන අතර දුම්රිය මාර්ගයක දුම්රිය එංජිමක් පීලිපැනීමකට ලක්ව පෙරළී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මේ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.