දෙහිවල පැවති ෆේස්බුක් සාදයක් වටලයි – මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 100ක් අත්අඩංගුවට
දෙහිවල වෙරළ තීරයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 100ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අතර කාන්තාවන් 17 දෙනෙකුද සිටි ඇති අතර
ඊයේ (02) රාත්‍රියේ පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ එම වැටලීමේදී සැකකරුවන් සතුව තිබූ කේරල ගංජා, මත් මුද්දර සහ නීතිවිරෝධී මත්වැටි සොයාගෙන ඇති අතර එම සාදයට සහභාගිවූ පිරිස අම්බලන්ගොඩ, කළුතර, කුරුණෑගල සහ පොලොන්නරුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 18 ත්, 48 ත් අතර වයස්වල පසුවන්නන්ය.
