News

දේශපාලන පක්ෂ වලට ජන මතය උරගා බලන්න උවමනාවක් නෑ – සමන්ත

මැතිවරණයක් පවත්වා ජන මතය උරගා බැලීමට මෙරට බොහෝ දේශපාලන පක්ෂ වලට අවශ්‍යතාවක් නොමැති බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ජනහමුවකදී ප්‍රකාශ කර ඇත.

මැතිවරණ කල්දමමින් ජන මතයට පිටු පා කටයුතු කිරීමට දේශපාලන නායකයින් උත්සහ දරන බව ඔහු පෙන්වා දෙයි.