දේශපාලන සිරකරුවන් වෙනුවෙන් සිවාජිලිංගම් මහපාරට
හිටපු පාර්ලිමේන්තු මන්ත්රි එම්. කේ. සිවාජි ලිංගම් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
ඒ දේශපාලන සිරකරුවන් කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කර ගැනීමට, උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කරදෙන මෙන් ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම්……