ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එමෙන්ම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතික සැකකරු නිදොස් කොට නිදහස් කර ඇති බවද වාර්තා වේ.