නැවත දැනුම් දෙනතුරු වයඹ පළාතටම පොලිස් ඇඳිරි නිතිය May 13, 2019 5:45 pm No Comments වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.