News

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාවර රාජ්‍යයක් ගොඩනැගිය නොහැක

ස්ථාවර රාජ්‍යක් නොමැතිව රට සංවර්ධනය කළ නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද ස්ථාවර රාජ්‍යයක් ගොඩනැගිය නොහැකි වනු ඇති බවය.