නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම හෙට November 21, 2019 2:23 pm No Comments නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම හෙට (22) දින සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ අද පැවති පක්ෂ නායක රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මේ බව සඳහන් කළේය.