නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ශාන්ත කෝට්ටේගොඩ පත් කෙරේ April 29, 2019 3:05 pm No Comments නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ. ජනාධිපති කාර්යාලයේ ඒ මහතා අද (29) දහවල් ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.