නව ආසාදිතයන් 176ක් March 7, 2021 7:46 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 176 දෙනෙකු අද (07) අලුතින් හඳුනාගෙන තිබේ. මේ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,512ක් දක්වා ඉහළගොස් ඇත.