News

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම තවත් සුළු වේලාවකින්

නව කැබිනට් මණ්ඩලය තවත් සුළු වේලාවකින් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට වෙත ජනපති සහ අගමැතිවරයා ද පැමිණ තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.