නව කොරෝනා ආසාදිතයින් ගැන සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි
මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
ඊයේ දිනය තුලදී පමණක් නව ආසාදිතයින් 11 දෙනෙකු හදුනා ගැණුනා.
ඔවුන් සියලු දෙනා අනිවාර්ය නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
වෛරසය ආසාදනය වු පුද්ගලයින් සියලු දෙනා මීට පෙර කොරෝනා රෝගීන් ලගින් ඇසුරු කළ අය බවයි තහවුරු වී ඇත්තේ.
