News

නව ජනපති අද දළදා වැඳපුදා ගනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (20 වැනිදා) ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සහ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට නියමිතය.

රාමඤ්ඤ නිකායේ මහානායක හිමිපාණන් බැහැදැකීම සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියන් බැහැදැකීමටද මෙම සංචාරයේදී ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙයි.