නව සන්ධානය පිහිටුවීම පිළිබද අවසන් තීරණය ගැනීමට එ.ජා.පෙ නායකයන් රැස්වෙයි August 17, 2019 10:45 am No Comments එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානය පිහිටුවීම ගැන අවසන් තීණයක් ගැනීම සදහා එක්සත් ජාතික පෙරමුණ නායකයන් මේ වන විට රැස්වී තිබේ.