නාලක ද සිල්වා යලි රක්ෂිත බන්ධනාගාරයට December 5, 2018 1:19 pm No Comments ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 11 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.