News

නාවික හමුදාවෙන් දැනට හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 180ක්

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් මේ වන විට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180ක් බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් සෙබළුන් 112ක් වැලිසර කඳවුරෙන් වාර්තා වන බව ඒ මහතා සදහන් කළේය.

ඉතිරි 68 දෙනා නිවාඩු ලබා සිටි නාවික සෙබළුන්ය.