News

නාවික හමුදාවේ 60කට කොවිඩ් -හමුදාපති

වැලිසර නාවික හමුදා කදවුරේ නාවික සෙබළුන්ගේ පි.සි.ආර් පරික්ශාවෙන් පසු මේ වනවිට හැට දෙනෙකුට කොවිඩ් 19 වැලදී ඇති බවට තහවුරු වු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද සිල්වා අරුණට පැවසිය.

මෙම පිරිසට ඊයේ වාර්තාව වු 35 දෙනාත් ඇතුලත් වේ.

වැලිසර නාවික කදවුරේ 2000ක පමණ පිරිසක් සේවයේ නිරත වි සිට ඇත

තිස්ස රවීන්ද්‍ර පෙරේරා