නාවික හමුදා භාරයට ගත් ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙක නිරෝධායනය සඳහා යොමු කර තිඛේ.
කොරෝනා වෛරසය ආසාදිතයින් සමග සබඳතා පැවැත්වු පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඔවුන් ඔලුවිල්හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.