News

නැති වුනාද ? සොරකම් කළා ? ජංගම දුරකථනය ගැන පැමිණිලි කරන්න පොලීසියෙන් අලුත් වැඩක්

නැතිවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දගේ උපදෙස් අනුව විශේෂ වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ www.ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු බාගත හැකි බවයි.