නැවත අමාත්‍යධුරය බාරගන්න – කබිර්ගෙන් සජිත් ඉල්ලයි June 17, 2019 2:25 pm No Comments හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතාට කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නා ලෙස නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් මගින් ඉල්ලා සිට ඇත. එම නිවේදනය පහතින්…