නැවත වරක් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තෝරාගැනීම නිදහස් පක්ෂයේ පලපොරෝත්තුවයි
නැවත වරක් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බවය.