නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණ අතර 6වන සාකච්ඡාව අද
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා මෙම සාකච්ඡා මාලාව පළමුවෙන්ම මාර්තු 14 වනදා ආරම්භ වූ අතර අද පැවැත්වෙන්නේ එහි 6 වන සාකච්ඡාව වේ.
