නිදහස් පක්ෂ හා නිදහස් සන්ධානයේ මහා ලේකම්වරු ගෝඨා හමුවෙයි August 29, 2019 1:28 pm No Comments ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතා හමුවෙයි.