News

නිවසේ සිට වැඩ කරන සතියක් ප්‍රකාශයට පත් කරයි

 

මාර්තු 20 සිට 27 දක්වා දින 6 ක කාලයක් නිවසේ සිට රාජකාරි කරන දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙය රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයටද බල පැවැත්වෙන අතර මේ පිළිබද වැඩි විස්තර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් ලබා ගත හැක.