News

නිසි අවස්ථාවේදී දේශපාලන වේදිකාවට පැමිණෙනවා

අවස්ථාව පැමිණෙන තුරු තමන් දේශපාලන වේදිකාවට නොපැමිණෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

නිසි අවස්ථාවේදී දේශපාලන වේදිකාවට පැමිණීමට තමා බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

කොළඹ දී මාධ්‍යවෙත පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.