News

නීතිවිරෝධීව රටින් ඩොලර් පිටකරන්න මුදල් ඇමති මහින්ද රේගුවට බලපෑම් කළේ නැහැ

නීතිවිරෝධී ලෙස ඩොලර් මෙරටින් පිටකිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවට බලපෑම් කළැයි යනුවෙන් පළ වූ ප්‍රවෘත්ති මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරන බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් බලන්න…