News

නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීම සදහා අද සිට විශේෂ මෙහෙයුමක්

පොලිස්පතිගේ නියමයෙන් අද සිට මාස 3ක කාලයක් දිවයින පුරා නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.