නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා දිවයිනට October 18, 2019 2:45 pm No Comments නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙෆ් බ්ලෝක් මහතා අද දිවයිනට පැමිණ තිබේ. ස්ටෙෆ් බ්ලොක් මහතා දින දෙකක් මෙරට රැදී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඔහුගේ මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.