නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇත.
යු.එල්.1425 දරණ ගුවන් යානය අද පස්වරු 3.30ට පමණ ගුවන්තොටුපලට ළගා වු බව වාර්ථා වේ.
දිවයිනට පැමිණි සිසුන් පිරිස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.