News

නේවි සම්පත් ඇතුළු හත්දෙනා ලබන මස 09 වනදා දක්වා රිමාන්ඩ්

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුලූ හත්දෙනා ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙයි.

ඒ අද (27) ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.