News

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීයවූ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කෙරේ

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීයවූ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි.

නමුත් තවදුරටත් විටින් විට විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.