News

නොවැම්බර් 15වනදා දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු

මෙම මස 16වනදා පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් 15වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.