News

නෞකාවක ගැටුණු යාත්‍රාවේ සිටි 05දෙනෙකු බේරා ගැනේ

කිරින්දට ආසන්න මුහුදු සීමාවේදී යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බවට වාර්තා වනවා. එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු වෙනත් යාත්‍රාවකින් බේරාගෙන ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.