News

පකිස්ථාන හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් ඉන්දීය ප්‍රහාරක යානා 2ක් බිමට (Photos)

පකිස්ථාන හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් ඉන්දීය ප්‍රහාරක යානා 2ක් බිම හෙලු බව පකිස්ථානය සඳහන් කරයි.

පකිස්ථාන ගුවන් සිමාවේ දී මෙම ඉන්දීය ගුවන් යානා දෙකට ප්‍රහාර එල්ල කළ බව පකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ එක් යානයක් පකිස්ථාන දේශසීමාවට කඩා වැටුණු බවත් එහි සිටි නියමුවා අත්අඩංගුවට ගත් බවය.

කෙසේ වෙතත් තම ගුවන් යානා දෙකකට පකිස්ථානය එල්ල කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වෙයි.