News

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය යාපනය නල්ලූර් ජන්ද බල ප්‍රදේශයෙන්

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයෙන් නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵල වලට අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා විසින් ඡන්ද 27,605ක් ලබා නල්ලූර් ඡන්ද බල ප්‍රදේශය ජයගෙන තිබේ.