News

පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ගාල්ලෙන්

පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල මැතිවරණ කොට්ඨාශයෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද 25, 099 කින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනා ගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස ඡන්ද 9,093ක් ලබාගෙන ඇති අතර, අනුර කුමාර දිසානායක 2,450ක් ලබාගෙන තිබේ.