News

ප්‍රකාශයක් ලබා දීමට CIDයට පැමිණි හිටපු නාවික හමුදාපති පැය 06කට පසු පිටවෙයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) පැමිණ තිබුණා.

පැය 06ක කාලයකට පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිට වී ගොස් ඇති බවට වාර්තා වෙයි.