ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24දෙනෙකුගේ දේපල රාජ සන්තකයි
හඳුනාගත් ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24දෙනෙකුගේ දේපල රාජ සන්තක කිරීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
එමෙන්ම මෙම මාසය තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 351ක් සමග සැකකරුවන් 2895 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.