News

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර අභාවප්‍රාප්ත ‌වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දුම්බර මිටියාවත පැත්තේ ,පාරට කිට්ටුව වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ගැයූ ප්‍රවීණ ගිටාර් වාදකයකු වන උපාලි කන්නන්ගර කලාකරුවානන් අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයකින් පසුවුන උපාලි කන්නන්ගර මහතා පසුගිය 6 වැනිදා පෞද්ගලික රෝහලක සැත්කමකට ද භාජනය කෙරුණු බවට තොරතුරු වාර්තා වනවා.

වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න….