ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න රෝහල් ගත කෙරේ November 13, 2018 5:44 pm No Comments ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝගාතුර වී ඇති බවට වාර්තා වේ. ඔහු හපුතලේ ප්‍රදේශයේ රූපගත කිරීමකට එක්ව සිටින අතරතුර මෙම සිදුවීමට මුහුණදීමට සිදු වී ඇති අතර හෙට උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ශල්‍ය කර්මයක්ද සිදු කිරීමට නියමිත බව සඳහන් වනවා.