News

පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශය අවට දැඩි රථවාහන තද බදයක්

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශය අතර දැඩි රථවාහන තද බදයක් හටගෙන ඇත.

එම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාදා අතිවී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.