පාතාල නායක මංජුගේ ගෝලයෝ තුනක් STF අත්අඩංගුවට February 7, 2019 11:47 am No Comments පාතාල නායක ඩි.මංජුලගේ ගෝලයන් තිදෙනෙකු වත්තලදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.