News

පාදුක්කේ 21ක් නිරෝධායනයට

කොවිඩ් ආසාදිතයෙකු හදුනාගැනිමත් සමග පාදුක්ක, වග මාබුල ප්‍රදේශයේ හු සමග සමීපව ඇසුරු කළ පුද්ගලයින් 21 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

මේ වන විට එම ආසාදිතයා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබයි.