පාන් ගෙඩියේ ගණන් බස්සයි February 25, 2020 3:31 pm No Comments හෙට මධ්‍යම රාත්‍රීයේ සිට පාන් මිල රුපියල් 5 කින් අඩු කිරිමට සමස්ථ ලංකා ඛේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිඛේ. එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසුවේ රජය අඩු කළ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.